- Get link
- X
- Other Apps
ස්ත්‍රියගේ මුලු ශරීරයම ශෘගාරාත්මක කලාපයක් ලෙස හැදින්වීම්
කිසිදු වරදක් නොමැති අතර ඇයගේ ශරීරයේ සැම තැනින්ම ආශාව රාගය ඇතිකල හැකි අතරම ඇයට
රාගය ඇතිකල තනැත්තාටද රාගය හිමිවන ලෙස ස්ත්‍රී ශරිරය නිමවී ඇත.
සාමාන්‍ය ස්පර්ශයෙන් පවා පිරීමියාට හිමිවන තෘප්තිය වෙනුවෙන් බොහෝ පිරීමින් බසය
තුලදී හෝ සෙනග අධික ලෙස තෙරපන ස්ථානවලදී ස්ත්‍රියගෙන් බැනුම් ඇසීමට සහ සමඟර
අවස්ථාවලදී පහරකෑමට පවා ලක්වේ. මෙසේ මුලු ශරීරයම කාම කලාපයක් වුවත් එයින් වැඩිපුරම
ආශාව රාගය වඩවන අධිශෘගාරාත්මක කාලප කීපයක් ස්ත්‍රී ශරීරයේ පිහිටා ඇත.
පියයුරු
තරුණයෙකුට තරුණියක මුණගැසුන ප්‍රථම
අවස්ථාවේ මුහුණට වඩා ඇස් යොමුවන තැනක් ලෙසත්, ස්වභාව ධර්මයේ ලස්සනම
නිර්මානයක් ලෙසත් පියයුරු හැදින්විය හැක. පුරුෂයන් තම ලිඟුව සේම ස්ත්‍රීනුත් තම
පියයුරු සම්බන්ධව කිසිදා නොසන්සිදෙන මනෝ විකාරයන්ගෙන් තම මනස පුරවාගෙන සිටී.
තමන්ගේ පියයුරු ඉතා කුඩා යැයි හැගෙන මානසික වධියකින් ඔවුන් පෙලෙයි. බොහෝ පිරිමිද
පුවත්පත් ඡායාරූප හා අඩනිරුවත් ජවනිකා සහිත චිත්‍රපට වල පෙනී සිටින කාන්තාවන්ගේ
මෙන් අතිවිශාල පියයුරු යුග්මයක් තම භාර්යාවටත් නොමැති වීම සම්බන්ධව ඉතා අමනෝඥ
සලසාදීම් කරමින් තම මනස අවුල් කරගනී. බොහෝවිට මෙම නිරූපින කාන්තාවන් තම පියයුරු
සදහා “සිලිකෝන්" බැග්ස් ඇතුලුකිරීමෙන් හා
ඡායාරූප ශිල්පයේ ප්‍රවීනයන් ලවා සංස්කරණ ප්‍රයෝග මගින් එල්ලා නොවැටෙන වීශාල
පියයුරු යුගලක් ඡායාරූප සඳහා සකසාගෙන සිටී. මෙම කෘතීම ප්‍රයෝගවලින් පියයුරු ප්‍රමාණය
වැඩිකර පෙන්වීමට ගන්නා උත්සාහය අප සිතට කරදරයක් නොකරගත යුතු අතර තම පියයුරු කුඩාවට
පිහිටීම ගැන තරුණියන් ලැජ්ජාවට පත්වීම හෝ මානසික අසහනයකට පත්විය යුතු නොවේ.
මන්දයත් බොහෝ පිරිමින් සිතා සිටිනවාට වඩා පියයුරුවල සාමාන්‍ය ප්‍රමාණය කුඩා
බැවිනි. කුඩා පියයුරු වර්ධනය කරගැනීම සදහා ඔබට කලහැකි ප්‍රතිකාර විධි කිහිපයක්ම
ඇති අතර ඔබ කාන්තාවක් නම් ඔබටත් ඔබ පිරීමියක් නම් ඔබේ බිරිදගේත් පියයුරු කුඩායැයි
සිතේ නම් කලහැකි මිල අඩු ප්‍රතිකාර කීපයක් පහත සඳහන් කොට ඇත.
ඔබම හෝ ඔබේ සහායකයා (ස්වාමි පුරුෂයා ලවා පියයුරු සම්භාභාහනය
කර ගැනීම ක්‍රමානුකූලව මිරිකීම හා තෙරපීම මගින්). සම්භාහන උපකරණයක් මගින් තෙරපීම
(මෙම සම්භාහන උපකරණ ගැන පුවත්පත් දැන්වීම නිතර පලවන අතර රු. 3000/- අඩු
මුදලකට මෙම උපකරණ මිලට ගැනීමට ඇත.)
මීලඟට පියයුරේ ඇති වර්ණවත් රවුම් ප්‍රදේශය ගැන සලකා බෑලීම
වැදගත්වේ. පියයුරේ තනපුඩුව මෑදිකරගෙන රුපියලේ කාසියක් නැතිනම් රුපියල් 2 කාසියක්
තරම වර්ණවත් රවුම් ප්‍රදේශයක් දැකිය හැක. එය පියයුරේ සංවේදීම කලාපය වේ. මෙම ප්‍රදේශය
ස්පර්ශයෙන් ස්ත්‍රීන් වඩාත් හැගීම්බර වන අතර එය මොළයට හැගීම් දැක්වීමේ උපක්‍රමික
ස්ථානයක් වශයෙන් හැඳින්වීමට පිළිවන.
ඉහත අප සඳහන් කලේ පියයුරු වල
සාමාන්‍ය තත්වය වුවත් පියයුරු සම්බන්ධ ගැටලුද පැන නැගිය හැකි බැවින් ඒවා ගැනද
සාකච්ඡා කල යුතුය. විශේෂයෙන් මසකට වරක්වත් කාත්තාවක් ඇයගේ පියයුරු පරිෂාකරගත
යුතුය. එය තමාටම කරගත හැකි අතර උඩුකය නිරුවතින් කණ්ණාඩියක් ඉදිරියට ගොස් මෙම පරික්‍ෂව
කරගත යුතුය. මෙහිදී යම් ගැටිත්තක් තදට පියයුරු ඇතුලෙන් අතට අසුවෙන අයුරක් මෙන් නම්
වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ එය පියයුරු පිළිකාවක මූලික අඩිතාලම විය හැකි
බැවිනි. පියයුරු සම්බන්ධ බරපතලම තත්වය පියයුරු පිළිකා වන අතර අනෙකුත් ගැටලුව
දරුවන් ඇති ස්ත්‍රීන්ගේ පියයුරු තුඩ ඇතුල් පැත්තට නැමී තිබීමයි. මෙය එතරම්ම කලබල
වියයුතු තත්වයක් නොවුනත් දරුවාට මව්කිරි දීමේදී යම් අපහසු තාවයක් ඇතිවිය හැකි
බැවින් ඔසුසලකින් මටනිටි ෆේස් (Maternity Shells) කොපු මිලට ගෙන පැලදිය හැකි අතර
වෛද්‍ය උපදෙස් ලබාගෙන එම කොපු පලදිනේ නම් එය වඩාත් සතුටුදායක වනු ඇත. එහෙත්
සමහරුන් පියයුරු තුඩ අසාමාන්‍ය අයුරින් තිබී ඇතුලට නැමීගියහොත් වහාම මවද්‍යවරයෙකු හමුවිය
යුතුය.
යෝනිය (භාහිර තොල්, අභන්තර තොල්, මුත්‍රා මාර්ගය)
අප දරුවෙකු ලෙස උපත ලැබූවිට
ලොවට පැමිණෙන්නේ යෝනි මාරියන්ය. ජීවිතය පුරාම ආශ්වාදය ලබාගැනීමට සොයන්නේද එයයි.
ස්ත්‍රී
යෝනියේ මුලසිට අගල් කීපයක් දක්වා ඉහලට රෝම වැවී තිබේ. ප්‍රසන්නේ හීන් රැලි සහිත
මෙම රෝමයන් යටි බඩ ප්‍රදේශයේ පුරුෂයන්ගේ සිත් ගන්නා ආකාරයට පිහිටා ඇත. ස්ත්‍රී
යෝනියේ පිටත තොල්පෙති යුගලය තරමක් මහතසේම නිතරම අඳුරු පැහැයෙන් යුක්තය. තොල් පෙති
දෙකෙන් එකක් සමහර අවස්ථාවන්හිදී දිගින් වැඩි බවක් පෙන්නුම් කරන අතර මෙය කිසිසේත්
බිය විය යුතු හෝ රෝගී තත්වයක් හෝ නොවේ. පිටත තොල්පෙති යුගල ඉතා කාමුක ප්‍රදේශයකි.
පිටත තෙරපෙති සෙමෙන් තෙරපවා ගැනීමට ස්ත්‍රීහු වැඩි ප්‍රියතාවයක්
දක්වයි. මෙම පිටත තෙල්පෙති නිසා භාහිර ලෝකයේ විෂබීජ වලින් යෝනිය ආවරණ්‍ය වන අතර
ලිංගික උත්තේජනයක් ලද ක්‍රමයෙන් පිබිදෙන ගතියක් හා යෝනිය මදක් විවර වන ගතියක්
පෙන්නුම් කරයි. ඇතුලත තොල්පෙති සිත්ගත්තා සුලු රෝස හෝ කොරල්
පැහැයට හුරු රත්පැහැයකින් යුක්තය. ලිංගික උත්තේජනයේදී අභ්‍යන්තර තොල්පෙති ප්‍රබෝධමත්
ලෙස ඉදිරියට නෙරා එයි. යෝනි. ප්‍රදේශයේ මෙම කොටස් මෙන්ම මූත්‍රා මාර්ග විවරය ගැනත්
සඳහන් කලයුතු අතර භගමනියට (භගමනිය ගැන හැදින්වීමක් මීට පසු ජේදයේ විස්තර වේ.)
අඟලක් පමණ පහලින් රෝස පැහැ කුඩා සිදුරක් දැකිය හැකි අතර, එය මුත්‍රා
පිට කිරිමේ මාර්ගයයි. මෙම කුඩා සිදුරට සමහර පිරිමින් ඇඟිලි තුඩ හෝ ලිංගය ඇතුල්
කිරීමට උත්සාහ කරන අතර එය ස්ත්‍රියට දැඩි වේදනා සහගත මෙන්ම ලිංගික
රසවිදීමට බාධාවක්ද වන කාරණයක් වුනු ඇත. එම නිසා මෙම මූත්‍රා විවරයට ඇගිලි තුඩ හෝ
ලිගුව ඇතුල් කිරීමට කිසිවිටෙක උත්සහ නොකල යුතු අතර, එවැනි දේ
ඇතුල් කිරීම හේතුවෙන් මුත්‍රා මාර්ගයේ සියුම් පටල තුවාල වීමටත් ඒතුලින් මුත්‍රා
මාර්ගයටත් මූත්‍රාශයටත් විෂබීජ ඇතුල්වීම හේතුවෙන් රෝහල් ගතවිය හැකි මටිටමේ මූත්‍රා
ආසාදන හා මුත්‍රාශය ඉදිමීමට ලක්විය හැක.
යෝනි පේශීන්
යෝනිය දෙපස ඇති මාංශපේෂීන් නිසා ලිංගික කාර්යයේදී වැඩි තෘප්තියක් පිරිමියාට අක්කරදේ. පුරුෂ ලිගුව යෝනියට ඇතුල්වී මේදී යෝනිය දෙපස ඇති මාංශ පේශීන්ගේ ග්‍රහණයට ලීඟුව හසුවීමෙන් දෙදෙනාටම දැඩි සතුටක් ගෙනදේ. එහෙත් දරුවන් ලද කාත්තාවන් මෙන්ම සමහර කාත්තාවන්ගේ ස්වභාවයෙන්ම යෝග්නි
පේශි ඇදුත ගතියෙන් යුක්ත බැවින් පිරිමියාට එතරම් තෘප්තියක් අත් නොවේ. ඒ සදහා සරලව
කාන්තාවකට කරගත හැකි ව්‍යායාමයක් පහත දක්වන අතර ඔබත් ඔබේ බිරිදගේ යෝනිය ලිහිල්
නිසා ලිංගික තෘප්තියක් නොලබන්නේ නම් ඔබේ බිරිඳට මෙම ව්‍යායාමය කිරීමට උපදෙස් දෙන්න.
පළමුවෙන්ම සෙමෙන් ගැඹුරු හුස්මක් ගන්න. ඉන්පසුව මූත්‍රා කිරීම අතරමග නතර කිරීමට යනවා සේ සිතාගෙන යෝනි අභ්‍යන්තර පේශි තද කරන්න. (මෙය අතින් කලහැකි කාර්යයක් නොවන අතර ඔබ මුත්‍රා කිරීම අතරමග අවසාන කරනවිට සිතින් යෝනි අභ්‍යන්තර පේශි තදකර මූත්‍රා කිරීම නවත්වන ආකාරයෙන් යෝනි පේශි තදකරන්න. ) ඉන්පසු සිතින් 1,2,3 ලෙස ගණන් කර හතරට ගණින විට පේශීන් බුරුල් කරන්න. දිනකට මෙය සිය වරක් පමන වන සේ ඔබට හැකි තරම් මෙම වයායාමය කරන්න. මෙය කිසිවෙකුට නොපතන නිසා ඔබ විවේකයෙන් පුවත්පතක් බලමින් සිටියදී එසේ නැතිනම් ගුවන්විදුලියට, රූපවාහිනියට සවන් දෙන අතරතුරදී හෝ කලහැකිය. මෙසේ මාස කීපයක් යන විට ක්‍රමයෙන් ඔබේ යෝනි පේශි ශක්තිමත් වන බැවින් ලිංගික කාර්යයේදී ඔබට සිතුවිලි මගින්ම පුරුෂ ලිගුව යෝනි අභ්‍යන්තරයේ ඇතිවිට ඔබේ යෝනි පේශි තදකර ඔබේ සැමියාට දැඩි ස්ත්‍රියක රසය ලබාදීමට පිළිවන් වනවා ඇත.
භගමනියය.
ලතින් භාෂාවේ යෙදෙන වචනයේ තේරුම
අනුව ආශාවේ කලමන යනුවෙන් හඳුන්වන ස්ත්‍රී භගමනිය, කාන්තා
ලිංගික ගබඩාවේ යතුරයි. ස්ත්‍රියකගේ කාමාශාවන් උද්දීපනයට මෙය තරම් සංවේදී ස්ථානයක්
ශරීරයේ නොමැති අතර භගමනිය වටා වූ සිවිය කඩිනම් හැඟීම් ඇවිස්සිමේ ලා බෙහෙවින් ඉවහල්
වේ.
නමුත් භගමනියේ වැදගත්කම ගැන
බොහෝ දෙනා නොදන්නා සේම විවාහ වී වසර ගණනක් හෝ ජීවිතයෙන් සමුගන්නා තෙක් හෝ
භගමනියෙන් සතුටක් ලබා නොගත් ස්ත්‍රින් විශාල පිරිසක් සිටි. ස්ත්‍රී භගනිය පිහිටා
තිබෙන්නේ යෝනි සිදුරට අගල් 1 1/2 ක් පමණ උඩින් එනම් මූත්‍රා
මාර්ගයට අගල් 1/2ක් පමණ උඩිනි. මෙය ඉතා කුඩා අවයවයක් නිසා සොයාගැනීමට අසීරු
නම් මුත්‍රා විවිරයට ඉහල ප්‍රදේශය සෙමෙන් ස්පර්ශ කරන විට ඔබේ බිරීඳ ඉතාම සංවේදී
අයුරින් හැසිරෙන (ඉතාම තෘප්තිමත් විලසින් හැසිරෙන) ස්ථානයක් වේද දැන් ඔබට
භගමනිය හමුවී ඇත. මෙම ප්‍රදේශය ඇඟිලට යාන්තමින් හසුවන නිසා එය ඔබට තවත් පහසුවක්
වේව්. ඇගිල්ළකින් භගමනිය සෙමින් ස්පර්ශ කලවිට ස්ත්‍රියට දැනෙන සතුට කෙතරම්ද යත් ඇය
අමුතුම ලොවකට පාවුනායැයි ඔබට පවසනවා සිකුරුයි. පුරුෂයාට වඩා ස්ත්‍රියට සූරතාන්තයට
පත්වීමට කල්ගත වන නිසා භගමනිය පිරිමදිමින් ඇයව කාමයෙන් ඉතා ඉහල අගයකට ගෙනගොස්
සංසර්ගයේ යෙදීම සුදුසුවේ.
G තිත
G.තිත නොහොත් G Spot ගැන ඔබ මෙතෙක් සමහර විට අසා හෝ කියවා නොතිබෙන්නට පිළිවන. මෙය
කාන්තාවන්ගේ රහස් ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර එය ස්පර්ශ කලවිට බොහෝ කාන්තාවෝ
කාමයන් පිබිදී යෝනි මාර්ගයේ සංවේදී ස්ථාන ගැන පර්යේෂණය කළ නාරිරෝග විශේෂඥයෙකු
වන Earnest Grtenbery එය
මුලින්ම සොයාගත් පුද්ගලයාය. ඔබට සමහර විට G.තිත සොයා ගැනීමට අසීරු විය හැක.
එය යෝනි මාර්ගයේ ඉදිරී බික්ති මත ඇති පටක ගොන්නෙකි. සම්භාහනයේදී අගලක පමණ හරහට
තඩිස්සවීමන් මෙය යම් තරමකින් සොයා ගත හැක.
කාලිකා සිවිය
බොහෝ දෙනාට නුහුරු වචනයක් වුවත්
හැමදෙනාම හොදින්ම දන්නෝ වචනය වන එය කන්‍යා පටලයයි යෝනි මාර්ගයේ අගල් 2 ක් පමණ
ගැඹුරින් පිහිටා ඇති ඉතා සියුම් සිවියක් ලෙස හැදින්විය හැක. මෙය නිරන්තරයෙන්ම
ආවරණය වී ඇති අතර මාසික සෘතුවීමේදී රුධිරය බැහැරවීමට පමණක් කුඩා ඉඩක් පවත්වා ඇත.
ස්ත්‍රියගේ ප්‍රථම සංසර්ගයේදී මෙය බිදී යන අතර රුධිරය ස්වල්ප ප්‍රමාණයක් පිටවේ.
මෙය අපරදිග ලංකාව වැනි රටවල විවාහ චාරිත්‍රවලදී අගතැනක් ගන්නා ලකුණින් වුවද කාත්තාවන්ගෙන්
25%ක් පමණ උපතේදීම කන්‍යාපටලයක් නොපිහිටා උපත ලබයි. එසේම සමහර
කාන්තාවන්ට ඉතා ඝණිකම ලෙස කන්‍යා පටලය පිහිටීම නිසා ප්‍රථම සංසර්ගයේදී එය නොසිදී
තිබීමට පිළිවන. (සන පටලය එසේ නොසිදී පවතින විට වෙද්‍යවරයකු මාර්ගයෙන් හියුමනෙක්
තොම් (Humenec tomy) නැමති ඉතා කුඩා ශල්‍ය කර්මයකට මුහුණ දිය යුතුය. තවද ඉතාමත්ම
සියුම් ලෙස කන්‍ය පාටලයක් පිහිටීම හේතුවෙන් කන්‍යා පටලය සිදුනද පිටතට රුධිර වහනයක්
සිදු නොවී තිබීමට ඉඩ ඇත. මෙවැනි හේතු නිසා විවාහය එක් දිනකින්ම අවසන් කරගත් අවාසනාවන්ත
යුවතිපතින් හමුවන අතර මෙය අනන්‍ය විශ්වාසය මත පවතින විවාහය නැමති සංස්ථාව රුධිර
බිංදුවක් මත අඩුකර ගැනීමකි. මෙවැනි අවස්ථාවක දී බොහෝ බුද්ධිමත්
විය යුතු අතර රුධිර බිංදුවක් සුදු රෙද්දක සටහන් වූ පමණින් කාත්තාවක් සුපිරිසුදු
චරිතවත් අයෙක් නොවන්නා සේම සුදු රෙද්දක් මත රුධිර බිදුවක් සටහන් නොවූ පමණින් ඇය වෛශාවක් නොවන්ය. මන්ද කනන පටලය රැකගෙන වෙනත්
පුරුෂයෙකු හා ලිංගිකව හැසිරිය හැකි ක්‍රම ඕන තරම් කාන්තාවකට ඇතිවාලය ඉහත සඳහන්
ස්වාභාවික හේත්තු නිසා තම කනන පටලය අහිමි යුවතින් කෙතරම් චරිතවත් වුවත් එය පත්වීමට
විශ්වාස හැර ඇයට වෙනත් යමක් ඉදිරිපත් කල නොහැකි බැවිනි. අපවැනි පෙරදිග රටවල කන්‍යා
පටලය ගැන මෙවැනි මතයක් දැරුවත් බටහිර රටවල් එය එතරම් වැදගත් ලකුණක් සේ නොසලකන අතර
සමහර අප්‍රිකානු රටවල් හා ගෝත්‍රික කණ්ඩායම් තම පවුල්වල මල්වරවූ දැරියන්ගේ කන්‍යා
පටලය පිටරැටියෙකු ලවා හෝ තමන්ගේ පූජකයෙකු ලවා සිඳ දැමීම කරන අතර මනාලයා විසින් එය
කිරිම අසුභදායක ලෙස සලකනු ලබයි. මෙය කියවන ඔබ පිරීමියෙකු නම් එවැනි රටක සංචාරයකට
යමෙට ඇම්
කියා සිතීමටත් පිලිවන) කන්‍යා පටලය ශෘගාරාත්මක අවයවයක් නොවුවත් යෝනි මාර්ගය ගැන
කතා කිරිමේදී කන්‍යා පටලය වැදගත් මාතෘකාවක් බැවින් මෙය සදහන් කල බව සලකන්න. ඉහත සදහන් වූයේ අධි ශෘගාරාත්මක කලාප වුවද එහි ශරිරයේ තවත්
කාම කලාප රැසක් ඇති බව ඔබ නොදන්නවා වීමට පිළිවන්. කන්පෙති. බෙල්ල, උරහිස, පෙකනි ප්‍රදේශය, යටිබඩ, කලවා
කාමය වඩාත් හොදින් පුබුදුවාලිය හැකි කලාප ලෙස හැඳික්විය හැක. මෙහිදි සමහර ස්ත්‍රීන්ට
ඉහත ප්‍රදේශවලින් කීපයක් පමණක් සංවේදී වන අතර එය සහකාරිය සමග සාකච්ඡාකර දැනගැනීම
වඩාත් ප්‍රතිඵලදායක වන්නේ එයින් ප්‍රිය ලිංගිකව පුබුදුවාලන කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට
ගත හැකි බැවිනි. තවද මෙම සාකච්ඡාකිරීම තුලින් ඇයට අපහසුතා දමනන (කිති කැවීම වැනි ) ප්‍රදේශ
මග හැරීමට ද අවස්ථාව හිමිවේ
- Get link
- X
- Other Apps
Comments
Post a Comment