කන්තාවන් උපරිම සතුටු කරන පියවර 09 ක්‍රම වේදය



ලිංගිකත්වය කියන්නේ ජිවිතයකට ගොඩක් වැදගත් දෙයක් ඉතින් තමන්ගේ ලිංගික ජිවිතයෙදි කන්තාව හොදින් සතුටු කරන පිරිමි ඉන්නේ හරිම අතලෝස්සක් ඇත්තටම සෙක්ස් කියන්නේ ආට් ඒකක්. ඉතින් ඒ අනිවයෙන්ම අධ්‍යානය කරන්න වෙනවා.

මම අද කියන්න යන්නේ ලිංගිකත්වය ගැන බටහිර සංස්ක්‍රතිය තුල තිබෙන පියවර 9 ක්‍රම වෙදය ඉතින් නම අහපු ගමන් ඔබට දැනෙනවා ඇති මේක පියවර 9ක් තියනවා කියලා. ඔව් ඒක ඇත්ත මෙකේ පියවර 09ක් තියනවා.
මේක මතක තියගන්න ලොකු අමාරුවක් නැහැ. හරිම පහසු.
ඉතින් මේ ක්‍රමය වෙදයේ පහරවල් 81 ඒකක් තමයි තියෙන්නේ. මුලින් තමන්ගේ සහකාරියගේ කකුල් දෙක ඇත් කරලා යොනිය පැහැදිලි ඔබට පෙනෙන ලෙස සකස් කර ගන්න...ඔබේ ශිෂ්නයෙන් ඉහල කොටස දන්න විදියට කියනවා නම් ටොප් ඒක. යොනියේ ඉහලට පහලට හිමින් පිරිමදින්න.




පියවර 01-  ශීෂ්නයේ ඉහල කොටස පමණක් අට වරක් ඇතුලට දාම නම වන වාරය ඒක වරම මුලු ශීෂ්නයම ඇතුලට දමන්න මේ සදහ‌ා ඔබගේ උපරිම ජවය භාවිතා කරන්න. ඇය ඒක වරනම කෑ ගසාවී. දැන් ඔබේ ශීෂ්නය නැවත ඒලියට ගන්න.


පියවර 02-  නැවත් ශීෂ්නයේ ඉහල කොටස පමණක් හත් වරක් ඇතුලට දාම අට හා නම වන වාරයන් මුලු ශීෂ්නයම ඇතුලට දමන්න.

පියවර 03-  නැවත් ශීෂ්නයේ ඉහල කොටස පමණක් හය වරක් ඇතුලට දාම තුන් වරක්මුලු ශීෂ්නයම ඇතුලට දමන්න.

පියවර 04-  නැවත් ශීෂ්නයේ ඉහල කොටස පමණක් පස් වරක් ඇතුලට දාම හතර වරක් මුලු ශීෂ්නයම ඇතුලට දමන්න.

පියවර 05-  නැවත් ශීෂ්නයේ ඉහල කොටස පමණක් හතර වරක් ඇතුලට දාම පස් වරක් මුලු ශීෂ්නයම ඇතුලට දමන්න.

පියවර 06-  නැවත් ශීෂ්නයේ ඉහල කොටස පමණක් තුන් වරක් ඇතුලට දාම හය වරක් මුලු ශීෂ්නයම ඇතුලට දමන්න.

පියවර 07-  නැවත් ශීෂ්නයේ ඉහල කොටස පමණක් දෙවරක් ඇතුලට දාම හත් වරක් මුලු ශීෂ්නයම ඇතුලට දමන්න.

පියවර 08-  නැවත් ශීෂ්නයේ ඉහල කොටස පමණක් ඒක්වරක් ඇතුලට දාම අට වරක් මුලු ශීෂ්නයම ඇතුලට දමන්න.

පියවර 09-  නම වරක් මුලු ශීෂ්නයම ඇතුලට දමන්න. මේ අවස්තාවේදීද ටිකක් ජවයෙන් කරන්න.


ඉතින් ඉලගට ඔබ ලිංගිකව හැසිරෙන අවශ්තාවේදි මේ ක්‍රම වෙද පරික්ෂා කර බලා ඔබගේ හා සහකාරියගේ අත්දැකිම කොමෙන්ට් ඒකක් දාන්න.. මේ වැඩිම සතුට ලැබෙන්නේ සහකාරියට. ඒ වගේම ටිකක් වැඩිවෙලාවක් ලිංගිකව ඒකතු වන්න ඔබට අවස්තාව ලැබෙනවා. මේ පියවර වලින් පසු ඔබට කැමති පරිදි කරන්න පුලුවන්.











Comments