- Get link
- X
- Other Apps
පුරුෂයන්
කෙරෙහි බාහිරට පෙනෙන සේ පිහිටා ඇති ලිංගික ඉන්ද්රිය මූලික වශමයන් මූත්‍රා
පිටකිරිමේ කාර්යයේ යෙදෙන බව ඔබ දනී. දෙවනුව එය සිය වර්ගයා බෝ කිරීමේලා සහකාරියගේ
ගර්භාෂය වෙත ශුක්‍රාණු නිකුත් කරන ප්‍රවේශ නාලිකාව ලෙසින්ද ක්‍රියා කරයි. පුරුෂ
ලිගුවේ මූලික කාර්යන් ලෙස ඒවා සැලකුනත් අනෙක් වැදගත්ම කාර්යය නම් රති ක්‍රීඩාවේ
යෙදෙන්නටත් එමගින් සහකාරියට තෘප්තිය ලබාදෙමින් තමාටද සතුටට පත්වීමට ඇති හැකියාවයි.
පුරුෂ ලිගුවේ සම්මත ප්‍රමාණය
පුරුෂ ලිගුව සඳහා සම්මත වූ දිග ප්‍රමායක් නොමැති මුත් එක් එක් අයගේ ලිගුව විවිධ දිග ප්රමාණියගෙන් යුතු වේ. එහෙත් ලොව පිරිමින්ගෙන් වැඩිම දෙනෙකුට පිහිටා ඇත්තේ අගල් 6 ක් හෝ ඊට අඩු දිගකින් යුක්ත ලිගුවකි. ඊට වැඩි දිග ප්‍රමාණ ඉතා කලාතුරකින් හමුවේ. එහෙත් ලිගුවේ දිග පිළිබඳ ගැටලුව අද පිරිමින්ගෙන් 90% ගේ හිතට වදදෙන ප්‍රශ්ණයක් බවට පත්ව තිබෙන අතර ඇදුම් මාරුකරන ස්ථානයකදී හෝ ප්‍රසිද්ධ වැසිකිලි වලදී තමා අසල ඇති නැත්තාගේ ලිගුවේ දිග පළල සිතින් මැන ගැනීමට උත්සහ නොකල පිරිමියෙකු ඇත්නම් ඒ ඉතා කලාතුරකිනි. හැම දෙනාම ගැටලුව අනේ මගේ එක පුංචිද ? නැහැ! කිසිදිනක එම සාරණ සම්බන්ධයෙන් බිය වීමට, එපා. මන්ද ලිගුවේ
දිග ස්ත්‍රියක් තුප්ත කිරීමට ඕනෑවටත් වඩා ඇති බැවිනි. මන්ද ස්ත්‍රියකගේ ම යෝනියේ
අධි සංවේදී කලාපය අගල් දෙකකට වඩා ඈතුලට පිහිටා නොතිබීමයි. බලන්න ප්‍රමාණවත් වුනාම
ඔබේ ලිගුව අගල් දෙක කට වඩා දිගයි නේද? මනින්න දෙයක් නෑ ඒක අනිවායම ඊට වඩා දිගය. ඇත්තෙන්ම පුරුෂ ලිගුව නිර්මාණය කර
ඇත වැඩි ප්‍රමාණයක් පිරීමියාගේ. සතුට වෙනුවෙනුයි. මොකද යෝනිය ඇතුලත තේරපිමෙන්
සිදුවන පිරිමේදීමේදී තමා සංසර්ගයේ දී පුරුෂයාට සූරාන්තයට පත්වන්. ඉතින් ඒ වැඩේට
ඉතා දිග ලිගුවක් තිබීම හෝ කුඩා ලිගුවක් තිබීම ගැටලුවක් නම්, පියයෙකුට දැන් ප්‍රශ්නයක් වෙයි. අපේ කන්
එයාලට වැඩක් නැද්ද කියල මොකද නත් වැඩක් තියෙනවා. ඒවැඩේ යෝනියේ අගල් දෙකක ඇතුලත අභ්‍යන්තරය
තෙරපීමට ඔබේ ලිඟුවට හැකියාව තියෙනවා නම් වෙනවා. ගර්ෂය දක්වාම ඇතුල්සාය්න පුලුවන් ලිඟුවක් හිරෙන
ඕන් වෙත්නම්. මේවගේ දිගු ලිඟුවක් තියෙන්න ඕන කියන මානසිකත්වය පිරිමින්ට උරුම කරලා
දීලා තියෙන්නේ අසහය පත්තර හා අසභ්‍ය චිත්‍රපට ඒ හැම එකේම කතානායකයන්ට තියෙන්නේ
අඩියක් විතර දිග ලිගුව, වට ප්‍රමාණයත් ඉතා
විශාල බව තමා පෙන්නන්න උත්සහා කරන්නේ. ඒ කතාවල කතානායකයෝ ස්ත්‍රීන් එක්ක තමන්ගේ අති විශාල ලිගුවෙන් එකයි ඉවර වෙන එකක් විදිහට
කීප සැරයක් ලිංගිකව එකතු වෙනවා. මේ කතා කියවන පාඨක බුදු දහමටත් වඩා නම් වූ සත්‍ය
විදිහට තමා මේ කතා පිළිගන්නේ. අනික තමා නිල් චිත්‍රපට. මේවන් ඉන්න පිරිමින් යෝධ
ලිඟුවකට උරුම කියන විදුලියෙන් ක්‍රියාකරන මැෂින් වගේ සියපාරක් වුනත් ලිංගිකව එකතු
වෙයි. මේවා බලන අපේ අය මොහොතින් මොහොත මානසිකව වැටආවා, "අනේ මගේ එක විතරද නැවෙන්නේ. මම කොහොමද
දැන් බිරිදව සතුටු කාරනේ මට ඒ වැඩේ කරුගෙන බැරි වෙයි. එයා වෙන කෙනෙක්ගෙන්
සතුටුවෙයි." වගේ සිතට වැරදි අදහස් (අශුභවාදී අදහස්) ඇති කරගන්නවා. මේ
කොයිතරම් නරක දෙයක් ඔබ ඔබේ ලිගුවට ජීවිතයේ කිසිම දාක සාර්තක කර ගන්නේ නැහැ. අපේ
මනස තමා අපේ එන්ජිම. සිතට එක දිගටම ඕනෑම දෙයක් බෑ බෑ, බෑ, බ, කියලා වැටුනොත් බැම
තමා ඉතින් අපේ පාඨකයෝ එහෙම නැත්නම් ප්‍රේක්ෂකයෝ කිසිම වෙලාවක හිතන්නේ නෑ මේවා ප්‍රබන්ධ
කතා, ප්‍රබන්ධ සිදුවීම්
අලලා නිර්මාණය කළ චිත්‍රපට කියලා, පත්තරවල තිබුන කතා, රසිකයෝ ග්‍රහණය
කරගත තවත් කෙනෙකුගේ සිතක මවන දේවල් ලිවීම මිසක් සත්‍ය සිදුවීම් ඇසුරෙන් ලියුවක්
නොවන බව අපේ අය තේරුම් ගන්නේ නෑ. ප්‍රායෝගික ලෝකයේදී එහෙම දේවල් කරන්න අමාරුයි.
ඒත් ඔබට ප්‍රශ්ණයක් එයි ඒ පත්තරන නිල් චිත්‍රපටවල තියෙන්නේ. ඇත්තටම මිනිස්සු කරන දේවල් කියලා. එහෙම හිතන එක
සාධාරණයි. මොකද පේන්න තියෙන දේත. මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහනම්. අද ලංකාවේ ඉන්න
බොහොමයක් දෙනෙක් බලපු චිත්‍රපටයක් තමා ජුරාසික් පාක් කියන්නේ. ඒ චිත්‍රපටයේ
ඩයිනෝසරයන් පනපිටින් ඇවිදිනවා මිනිස්සු මරණවා වාහන පස්සෙන් අධි වේගයෙන් එලවගෙන
එනවා. එක දශමයක්වත් හිතන්න පුලුවන්ද මේ හදපු සත්තු කියලා. අඩුම ගානේ අද
ඩයිනෝසරයෝ කියන සත්තු මේ ලෝකේ හිටියා නම් උන්ටවත් අඳුරගන්න බැරිවෙයි මේ අපේ කෙනෙක්
නෙමෙයි කියලා. ඒ තරම්ම සත්‍යය සැබ ලෙස තමා එම චිත්‍රපටය සතුන් නිර්මාණය කරලා
තිබිබේ. ඒත් ඒක සම්පූර්ණයෙන්ම පරිඝනක ආශ්රයෙන් තමා නිර්මාණය කරලා තිබිබේ. විත්රපටය
බලදි ඔබත් දක්නවා මේ සත්තු, හදපු සත්තු කියලා.
ලෝකෙ දැනට මෙහම සත්තු නැ කියලත් දන්නවා, ඒත් ඔබ චිත්‍රපටය උපරීම ලෙස රස වින්දා. යටිහිත දන්නවා බොරු කියලා. ඔබ චිත්‍රපට
ශාලාවෙන් එලියට ඇවිත් බයෙන් බයෙන් බස් එකට ගියාද මාව ඉන් ඩයිනෝසරයෙන් අල්ලාගනියි
කියලා. නැ ඔබ එහෙම බය වන්නේ නැ මොකද ඔබ හොදාකාරවම දන්නවා ඒක අධි තාක්ෂෂණික
නිර්මාණයක් බව. ඒත් ඔබ නිල් චිත්‍රපටයක් බැලුවොත් එකේ තියෙන ලිගුව සැබැ එකක් ලෙස
තමා පිළිගන්නවා. ඔබ හිතන්නේ අච්චර විශාල ඇවිදින ඩයිනෝසරයක් මවපු තාක්ෂණයට අඩියක්
දිග ලිගුවක් යෝනියකට ඇතුල්වෙනවා හදන එක කොච්චර පුංචි දෙයක්ද කියලා. ඒ නිල් චිත්‍රපට
වල වැඩි ප්‍රමාණයක්ම කැමරා හා තාකෂණ ප්රයෝගවලින් පිරිලා බව නොහිතන ඔබ ඒ වෙලාවේ
ඉඳන් හිතන් තැවෙනවා මට එහෙම ලිඟුවක් නැ එහෙම ලිඟුවක් ඇති කියලා. නෑ ඒක එහෙම නෙමේ. ලිගුවට අවශ්‍ය දිග ප්‍රමාණය
ස්වභාව ධර්මය දීලා තියෙනවා. ඒත් අපි බොරු බියකින් පෙලෙනවා. අප හැමදෙනාටම වඩා
ස්වභාව ධර්මය බුද්ධමත් මෙචිචර හොඳට ක්‍රියාකාරිත්වයක් තියෙන මිනිස් සිරුරක්
නිර්මාණය කරපු ස්වභාව ධර්මය අපට නොගැලපෙන ලිගුවක් නිර්මාණය කරයි කියලා හිතන්නේ
තරම් ඔබ මෝඩ නැති වග අමුතුවෙන් කියන්න ඕන නෑ. යෝනියේ තරමට ගැලපෙන්න තමා පුරුෂ
ලිගුව නිර්මාණය කරලා තියන්නේ. මම ඒකෙන් අදහස් කරන්නේ නෑ. බොහොම දිග ලිගු නෑ කියන
එක,
තියෙනවා ඒවා ඇත්තෙන්ම යම් යම් විකෘති එහෙමත් නැතිනම් අසාමාන්‍යතා ලෙස තමා හඳුන්වන්න පුලුවන්. ඔබ දැකලා ඇති බරවා රෝගීන් ඔවුන්ගේ අතපය සාමාන්‍ය කෙනෙක්ගේ අතපය වලට වඩා විශාලයි. අපි එහෙම කෙනෙක් දැක්කම අනේ පව් කියලා කියනවා. මොකද එයාට මේ ලෝකෙ ඉන්න 99.9% පිහිටලා තියෙන ස්වභාවික ලක්ෂණ නැති නිසා. අපි කවදාවත් ප්‍රාර්ථනය කරන්නෙ නෑනෙ. අනේ අපේ අතපය අරයාගේ අතපය තරම් ලොකු නෑ. අපේ අතපයත් ඒ තරම්ම ලොකු වෙන්න කියලා. මොකද අපි දන්නවා ඒ තරම් අතපය ලොකු වුනොත් කිසි වැඩක් කරගන්න බැ, අපට ඕනෑ ප්‍රමාණයේ සියලුම වැඩ කාර්යක්ෂමව කරන්න පුලුවන් අතපය තමා අපිට ස්වභාව ධර්මය දීලා තියන්න කියලා. ඒත් අපි බැරි වෙලාවත් මහලොකු ලිගුවක් දැක්කොත් ඒ බරවා ය. අපේත් හැදෙන්න කියලා තමා ප්‍රාර්ථනා කරන්න පටන් ගන්නෙ. ඇයි දෙවියනේ ඒ වෙලාවට හිතන්න බැරි අර බරවා රෝගියා දැකපු වෙලාවේ හිතපු දේ. ස්වභාවධර්මයා කාමය වැඩ කරගත්ත අපට නියම ප්‍රමාණයේ ලිඟුවක් දීලා තියෙනවා. අර ලොකු එකක් ඕනෙ නම් ස්වභාව ධර්ම දෙයිනෙ අතක් විතර ලිඟුවක්. අපිට මේ තරම් ගැලපෙන අවයව දීපු එකේ ඇයි ලිගුවට විතරක් වෙනසක් කරනෙ. ඉතින් ඒ නිසා ඔබ කොයිම මොහොතකවත් බය වෙත එපා පුංචි ලිඟුවකින් ගැහැණියක් සතුටු කරන්න බැහැ කියලා. ගැහැණියෙක් සතුටු කරන්න අවශ්‍ය මෝගහක් නම් සාමාන්‍ය ලිගුවක් සහ ගැහැණිය ලිංගිකව පුබුදුවාලීමේ හැකියාව පමණයි. ඔබට ඉදිරී පියවර වලින් තේරෙයි කොහාමද ගැහැණිය ලිංගිකව පුබුදුවන්නේ කියලා. වාහනේ එලවන්න දන්නවනම් රියදුරා උසද කොටද කියන එක බලපාන්නේ නෑ ඔබ දැකලා ඇතින කොටම කොට රියදුරෝ. ඒ වගේම දැකලා ඇති උසම උස වාහන එලවන්න බැරි මිනිස්සුත්. ශාස්තර් දන්නව නම් උසෙන් වැඩක් නම් නැහැ. උස නැති මිනිහා කොට්ටයක් තියාගෙන හරී එලවයි. ඒ නිසා ඔබට දිග ලිගුවක් නම් කියලා කණගාටු වෙන්න එපා, තියෙන දිග හොඳටම ඇති කියලා හිතන්න. ඒක තමා සත්‍යය. අපි ඔය කතාකරේ පිරිමි හිතන විදහ. අපි බලමු කාත්තාවෝ භිතන විදිය. අද වෙනකොට මධු සමයට මුහුණ දීමට ඉන්න කාන්තාවන්ගෙන් 90% ක් පෙලෙන මානසික ගැටලුවක් තමා ලොකු ලිගුවක් තමන්ගේ සහකරුවාට තිබුණත් තමන්ට අත්වන වේදනාව නැත්නම්
අපහසුතාව. ඔවුන් ඒ ගැන බියෙන් ගැහෙනකොට
පිරීමි බියෙන් ගැහෙනවා මගේ එක එයාට මදි වෙයිද කියලා. ඉතින් මේ වගේ කිසිම තේරුමක්
නැති මනෝ විකාරයන්ගෙන් සිත පුරවගන් නැතිව තමන්ට ස්වභාව ධර්මය දායාද කල නියම ප්‍රමාණයේ
ලිගුව ගැන සතුටු වන්න. සිත සැහැල්ලු කරගන්න. ඔබට තියෙන ලිඟුව හොඳටම ඇති.
ලිංග මුණ්ඩ ආවරණයේ ගැටලු ලිංගික එක්වීමට
බලපාන අයුරු සෑම පිරිමියෙකුම උපත ලබන්නේ ලිංගයෙහි පිට සමක් ඇතිව සහ ලිංගයක්
ඇතිවය ජීවිතයේ මුල් කාලයේ පුරුෂ ලිගුවේ පෙරසම, ලිංගාගය ආරක්ෂා කිරීමට හේත්තු වෙනවා” සමහර පිරිමින්ගේ පෙර සම පසු පසට කිරීමට නොහැකි අතරම පසු පසට කිරීමේදී දැඩි
බවක් හා වේදනාවක්ද ඇතිවෙනවා. මෙය පිරිමියෙකුට සංසර්ග කාර්යයේදී මෙන්ම පෞද්ගලික
සෞඛ්‍යය රැකගැනීමටත් විශාල බාධාවක් මෙන්ම හිරිහැරයක්ද බවට පත්වීම අනිවාර්යයි. සංසර්ග
කාර්යයේදී සිදුවන බාධාව නම් ලිගුවේ ඉතාම සංවේදී කොටස වන ලිංග මුණඩය පෙරසමින් ආවරණය
වී ඇති නිසා නියමාකාරයෙන් යෝනිය හා ස්පර්ශ නොවීමයි. මෙයින් නියමාකාර සංසර්ග
තෘප්තියක් නැතිවනවා පමණක් නොව යෝනිය හා අභ්යන්තරයේදි තෙරපීම හේතුවෙන් පෙරසම
පිටුපසට ඇදීමට උත්සාහ කරන බැවින් දැඩි වේදනාවකින් ලිංගුව ඇදිමක් සිදුවෙනවා.
පෞද්ගලික සෞඛ්‍යය රැක ගැනීමට වන බාධාව නම් පෙරසම හා ලිංග මුඩය අතර පිරිසිදු කිරීමට
ඔබට හැකියාවක් නොමැතිවීමෙන් මූත්‍රා, ශුක්‍රාණු ආදිය ලිංග මුඩය හා පෙරසම අතර රැදීම නිසා අධික දුගදක් ඇතිවීම හා
මේ අතර ඇතිවන විෂබීජ හේතුවෙන් තුවාල සහ මුත්‍රා මාර්ගයේ අභ්‍යන්තර ආසාදන ඇතිවීමට
ඇති ඉඩකඩ ඉතාම ඉහල අගයක් ගැනීමයි. මේ තත්ත්වය ඔබට දැනටමත් ගැටලුවක් වී ඇතිනම් ඔබ
ලගම පිහිටි මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයා හමුවීම අත්‍යවශ්‍ය වේ. ඔහු ඔබට ඉතාම සුලු
ශල්‍ය කර්මයක් මගින් පෙරසම නියමාකාරයට පත් කරණ අතර ඔබට ශල කර්මයෙන් පසු එදිනකින්
රෝහලෙන් පිටවීම් හැකියාවද ලැබෙනවා. මෙය වෛද්‍ය වරයාට පැවසීමට ලැජ්ජා නොවිය යුතු
වන්නේ මෙය ඉතාම සාමාන්‍ය කාරණයක් බැවිනුයි. මෙම ශල්‍ය කර්මයන් පසු ඔබට ඉතාම ප්‍රිතිදායක
සංසර්ගයකට අවස්ථාව ලැබෙන අතර ඔබේ සහකාරීයට ඉතා පිරිසිදු හා ප්‍රසන්න ලිඟුවක
ආශ්වාදය ලැබීමේ හැකියාවද හිමිවෙනවා. පෙරසම පිටුපසට කිර්මට අපහසු වීම හා සම්බන්ධ
ගැටලු කීපයක් පහත දැක්වෙනවා.
පිහෝල් මියටස්
ශිෂ්නයේ පෙරසම පසුපසට කිරීම අපහසු වෙයි, මූත්‍රා සිදුර ඉතාම කුඩාය. එය අල්පෙනෙත්ති තුඩක තරම් කුඩා බව දැකීමට
පිළිවන. මුත්‍රා කරන විට ලිගුවේ කොන බැලුම් බෝලයක් මෙන් පිබේ. මුත්‍රා කිරීම අපහසු
බව නිතර නිතර මුත්‍රා ආසාදනවලට භාජනය විය හැක.
පියවොසිස්
මෙම තත්වයේදී සාමාන්‍යයෙන් ශිෂ්ණයේ පෙරසම මුත්‍රා සිදුර පෙනෙන තෙක් පසුපසට ගතහැකි වුවත් විවිධ ආසාදන නිසා එමලස පෙරසම පසුපසට ගැනීමට නොහැකි වෙයි. පෙරසමේ ආසාදනයක්ඇ තිවිට (දද කුෂ්ඨ) සුන්නත් කිරීම නොකල යුතුයි.
පැරාපයිමෝසිස්
පෙරසම පිටුපසට කිරීමට බැරි තත්ත්වයක් යටත් බලෙන් පෙරසම පිටුපසට කිරීමට උත්සාහ කිරීම හේත්තුවෙන් ඇතිවිය හැකි තත්වයකි. මෙසේ පෙරසම පසුපසට කල විට එම සම පසුපසම
රැදි ඇගිල්ලක හිරවුන මුදක් ආකාරයෙන් ශිෂ්ණය වටේ පෙරසම ඉදිමී ඉතාම වේදනාකාරී
තශ්වයක් උදාවෙයි. සුලු ශල්‍ය කර්මයක් මගින් යථා තත්වයට පත්කල හැකිවේ. අලුත විවාහයට
පත් තරුණයන්ට මෙම තත්වයට මුහුණ දීමට සමහර අවස්ථාවලදී සිදුවේ. මුල් කාලයේ පටන්ම
පෙරසම පිටුපසට කල නොහැකි තරුණයන්ට පමණි.
අණ්ඩ මුකක
පුරුෂ ලිංගයට පහලින් සම්බන්ධ වී ඇති වෘෂණ කෝෂ යුගලය අණ්ඩ මුක නමින් හැඳින්වේ. පුරුෂ ලිංගයට පහලින් එල්ලා වැටෙන මෙම ශුක්රධාතු නිෂ්පාදනාගාර අඟල් 1 1/4 පමණ දිගින් සහ අගල් 1 ක් පමණ පළලින් යුත් බිත්තරයක් ආකාර
හැඩරුව ගනී. මෙම දිග පලල ගැන එතරම් තැකීමක් නොකල යුත්තේ එය එක එක පිරිමින්ගේ එක එක
ආකාරයට වෙනස් වන බැවැනි. එහෙත් එය ඉතාමත්ම කුඩාවට හෝ ඉතාමත් විශාල ලෙස අසාමාන්‍ය
ආකාරයට පිහිටා තිබුණහොත් එය වෛදවරයෙකුට පෙන්වා වෛද්‍ය උපදෙස් ගත යුතු තත්වයකි.
සමහරුන්ගේ එක් අණ්ඩ මුක්කායක් පමණක් පිහිටා ඇති අතර සමහරුන්ගේ හදිසි අනතුරු ආදිය
හේතුවෙත් එක වෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදුවී තිබෙන්නට පිළිවන. එහෙත් ඉතිරිව තිබෙන
වෘෂණ කෝෂය සාමාන්‍ය අයුරින් ක්‍රියාත්මක වේ නම් එය සහ එහි නිපදවෙන ශුක්‍රානු නියම
ගුණාත්මක තත්වයන් තිබේ නම් දරු පිළිසිඳ ගැන්වීමට එක් වෘෂණ කෝෂයක් පමණක්
තිබීම බාධාවක් නොවේ. සාමාන්‍යයෙන් කම්මුල්ගාය රෝගය හේතුවෙන් වෘෂණ කෝෂ කුඩාවීමට
ලක්වන බව හා වද භාවයට පත්වන බව අතීතයේ පටන්ම බොහෝ අය බියට පත්ව ඇතත් මෙය එතරම්ම
බියවීමට හේතුවක් නොවන්නේ එම වෙරසය අණ්ඩ මුක්කවලට පැතිර ගියත් ස්ථිර වශයෙන්
හානිදායක වන්නේ කලාතුරකින් බැවිනි. අණ්ඩ සම්බන්ධ ගැටලුවලදී හමුවන තවත් ගැටලුවක්
නම් අණ්ඩ මුක පිහිටා නොතිබීමයි. මෙහිදිත්
වෛද්‍යවරයෙකු
හමුවී අනිවාර්යෙන්ම උපදෙස් ගතයුතු අතර මෙහිදී ඉතා කුඩා අවධියේදීම අණ්ඩ මුක්ක පිහිටා නොමැති දරුවා වෛද්‍යවරයෙකුට
පෙන්වීම වඩා යෝග්‍ය වේ. මීට අමතරව පිරිමින්ගේ සිතට වදදෙන අනෙක් ගැටලුව නම් වෘෂණ
කෝෂ එකම ලෙස නොපිහිටා එකකට පහලින් අනෙක පිහිටා තිබීමයි. මෙයද ඉතාම සාමාන්‍ය කරුණක්
වන අතර කිසි ලෙසකින් බියවිය යුතු තත්ත්වයක් නොවේ.
අණ්ඩ මුශ්කවල නිපදවෙන දශ ලක්ෂ ගණන් ශුක්රධාතු
වලින් එක් සංසර්ග අවස්ථාවකදී ශුක්‍රාණු මිලියන ගණනක් ශීෂ්නයෙන් ඉවත්කර අතර ස්ත්‍රී
යෝනි මාර්ගයට ඇතුල් කරනු ලැබූවත් එයින් එක් ශුක්‍රාණුවක් පමණාක් ස්ත්‍රි ඩිම්බයක්
හා එක්ව ගර්භාෂය තුල කලල නිර්මාණයට දායකත්වය සපයන අතර අනෙක් ශුක්‍රානු යෝනියෙන්
පිටවීම සිදුවේ. මෙහිදිත් බොහෝ ස්ත්‍රී පුරුෂයන් විමසන ප්‍රශ්නයක් නම් මෙම ශුක්‍රාණු
යෝනි මාර්ගයෙන් පිටතට ආපසු පැමිණීම දරු පිළිසිඳ ගැනීමට බාධාවක්ද යන්නයි. සමහරුන්
මෙය රෝගී තත්වයක් යයි සිතා බියවී වෛද්‍යවරුන් මුණගැසීමට ගියත් මෙය ඉතා සාමාන්‍ය
තත්වයක් වන අතර සාමාන්‍ය අපද්‍රව්‍ය බැහැර කිරීමක් සේ සැලකිය හැකි දෙයකි.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment