මානසික සුදානම



මීලගට අපි කාතාකරත්න ඕන මානසික පිරිසිදුකම ගැන. ශාරීරික පිරිසිදුකම වගේම මානසික පිරිසිදුකමත් ලිංගික සතුටේදී අවශයි නම් අතවශයි. මොකද මෙකත් එක්තරා කලාවක් නිසා. කාම කලාව නැත්නම් රති කලාව කියන්නේ, මනස සන්සුන් වෙන්නේ, වෙත්න, ලිංගික රසය උපරීම වෙනවා. මනස නොසන්සුන් වෙන්න, ලිංගික රසය අඩුවෙනවා. පිරීමියෙකු නම් නොසන්සුන්කම ලිංගික ප්‍රාණවත් වීමටත් සෘජුවම බලපානවා.  දවසක දෙකක යම් සන්සුත්තාවයක් ලිගුව ප්‍රාණවත්වීම සම්බන්ධයත් බලපෑම්  පස්සේ අර නොසන්සුන්තාවය මග හැරිලා ගියත් ලිගුව ප්‍රාග්වත් නොවීම සම්බන්ධයෙන් නොසන්සුන් වන පීරීමි විශාල වශයෙන් සිදුවන මානසික වැටීම නිසා ලිංගික බෙලහීනතාවයකට වුනත් කරුනක් වන්න පුලුවන්.
මොකක්ද මේ මානසික නොසන්සුන්තාවය කියන්නේ ?.





අපි මිනිස්සු නිසා හැමෝටම ප්‍රශ්ණ තියනවා. ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, රැකියා ස්ථානයේ ප්‍රශ්න මේ වගේ එකී මෙකී නොකී ප්‍රශ්න් මිනිස්සුන්ට තියෙනවා. මිට අමතරව ඉතා විශාල සාමාජික සංඛ්‍යාවක් ඉන්න මහගෙදරක ජීවත්වන යුවලකට තමන් ලිංගිකව එක්වෙනවා තව කවුරුහරී දකිද. එහෙම නැත්නම් බලාගෙන ඉදිද එහෙමත් නැත්නම් එකපාරට කාමරයට කවුරු හරි එයිද කියන කරුණ නිසා මනස නොසන්සුන් වෙලා තියෙන්නෙ පුලුවන්. ඉතින් මේ කරුණ මොකක් වුනත් හිත නොසන්සුන් වුනොත් ලිංගිකව සතුටුවෙනවා කියන අරමුණින් අපේ සිතන් බැහැරට යැවීම අනිවාර්යෙන්ම සිදුවෙනවා මොකද එක වරකට එක අරමුණිකට වඩා හිත යොමුකරන කෙනෙකුට අපහසුයි. ඔබට වුනත් තවත් අයගේ කතාකරන  ගමන් ගණිත ගැටලුවක් විසදන්න පුළුවන්ද කියලා
හිතලා බැලුවොත් ඔබට තේරෙයි ඔබේ හිත කලාවට යොමු වෙලා ගාන හදලා නම් ඒක ගාණ හදලා අනිත් කෙනා කියපු දේවල් ඇහිලත් නැහැ ඇනුනත් හිතට මුකුත් තේරිලත් නැ. ඔය වගේ තමා අපේ මනසට එකවරකට එක අරමුණක් දිලා ඒ වැඩේ කරගෙන ගියොත් තමා ඒ කාර්ය සර්තක වෙන්න පුලුවන් විදිහට ඉවර වෙන්නේ. මේ සම්බන්ධව අදහස් දක්වන 33 හැවිරිදි මා පවසන්නේඅපි ලිංගිකව එක්වන හැමවෙලාවකම වගේ මගේ බිරිද මොකක් හරි වෙන කල්පනාවක රැදිලා, එයා එයාගේ ලෝකේ ඉන්නවා, මල මිනියක් එක්ක ලිංගිකව එකතුවෙනවා වගේ හැගීමය තමා මට ඒ වෙලාවට ඇතිවෙන්නේ. එයා බොහෝ වේලාවට හෙට දවස් කරන්න තියෙන වැඩ සැලසුම් කරන්නේ මාත් එක්ක ලිංගිකව එකතු වනකොට ඉතින් මම ආස දෙයක් එයාගෙන් කිසිම දවසක නිදි යහනදි ලබන නැ." යනුවෙනි. මීට වෙනස් අදහසක් දක්වන මරිසි පවසන්මගේ සැමියා තමන්ගේ ව්‍යාපාරයක් .ඒත් එයා ගෙදර ආවත් එයාගේ ඔලුවෙන් ව්‍යාපාර ලෝකය පොඩ්ඩක් බිම තියන් නැහැ.

පිටරට යවන්න ඕන බඩු, බැංකු ප්‍රශ්න ගැන තමා හිතන්නෙත්, කතා කරන්නත්, ලිංගිකව එකුතු වෙන්න ගියත් හරීයට රාජකාරි කටයුත්තක් කරගන්නවා වගේ වැඩේ කරගෙන අනිත් පැත්ත හැරිලා නිදාගන්නවා. එයාලගේ ජිවිතේ සල්ලි තමා. මේ හැම එකකටම වඩා වෙනස් අදහසක් පලකල් පවුලේ සාමාජික සංඛ්‍යාව විශල නිවසක පවුල් ජීවිතය ඇරඹූ නලී මගේ සැමියාගේ නිවස එයාගේ පවුලේ සහෝදර සහෝදරියෝ කීපදෙනක් ම විවාහ වෙලා එයාලගේ දරුපවුලු එක්ක ජීවත් වුනා. ඒ දරුවනුත් සමහර අය අවු. 12-13 දැනුම් තේරුම් තියන අය. දවසක් මාත් සායත් ලිංගිකව එක්වන විට එවැනි එක් දරුවන්ගේ අපේ ලිංගික හැසිරීම කවුලුවකින් හොරෙන් බලාගන ඉන්නවා මම දැක්කා එදායින් පස්සේ අපි වී නිවසින් ඉවත්වෙලා අපේම ගෙදරකට යනතුර කිසිම දවසක සූරාන්තයට පත්වෙන්නේ මට බැරිවුනා. මගේ හිත හැම තිස්සේම කවුරු හරි කොහේ හෝ ඉඳන් බලාගෙන ඇති කියන
නොසන්සුන්තාවයෙන් පිරිලා තිබිබා. ඒත් දැත්නම් අපි අපේම නිවසක නිදහස් ලිංගික සතුට උපරිමයෙන් ලබනවා ඒ සමානව අදහසක් අප සමග සිටි අපේම රටේ ශාන්ත "මම විචාහ වුනේ කොළඹ තට්ටු නිවාසය ජිවත්වුන යුවතියක් සමගයි. රැකියාවේ පහසුව නිසාම බිරිදගේ ගෙදරයි නැවතුනත් ගෙදර හිටපු සාමාජික සංඛ්‍යාව විශාලයි. ඒ මදිවට අප කාමරයට දොරක් තිබ්බේ නැහැ. ලිංගිකව එක්වෙන්න ගියාම කොයි වෙලා කවුර කඩා පාත් වෙයිද දන්නේ නැ කියලා බයේ තමා (දොරක් දාල දෙත්ත කියලා ගෙදර අයට කියන්නත් මගේ බිරිඳ ලැජ්ජා වුනා.ටික දවසක් යද්දි මගේ ලිගුව ප්‍රාණිවත් වෙත එක ටික ටික අඩුවුනා, මමත් ඒ ප්‍රශ්න නිසා මානසිකව වැටුනත් බිරිද මගේ සිත ශක්තිමත් කලා මොකද අපි විවාහ වෙන්නෙ කලින් අපිට එහෙම ප්‍රශ්ණයක් නොතිබුණි බව මගේ බිරිද දන්න නිසා. පස්සේ අපි තීරණය කලා වෛද්‍ය වරයෙක් හම්බවෙන්න. ඔහු මගෙන් මුල ඉදලම විස්තර අහලා මට දුන්න විසදුම තමයි. ඔයා නිදහස් තැනක ලිංගිකව එකතු වෙන්න ඊටපස්සේ බැරීවුනත් මාව හම්බවෙන්න කියන එක. පස්සේ අපි කොහොම හරී කරලා පුංචි ඇනක්සි එක් අරන් පදිංචියට ගියා අපෝ මට ආයේ ඒ වෛද්‍යවරයා හම්බවෙන්නෙ යන්න වුනේ නැ ඔය වගේ මානසියා ප්‍රශ්න නිසා කිසිදා උපදේශයක් නොගෙන තමන්ගේ පවුල් ජීවිත අවුල් කරගන්න අයගොඩක් ඉන්නාවා. 



ඉතින් ඒ නිසයි මානසික පිරිසිදු භාවය ලිංගික ජීවිතයට අත්‍යවශයි කීවේ, ඔබ ඔබට කෙයිතරම් ප්‍රශ්ණ තිබිබත් ලිංගිකව සතුටු වෙන්න ඔනා කියලා හිතන කෙනෙක් නම් කරුණාකරලා නිදියහනට ගොඩවන්නට කලින් ඒ ප්‍රශ්ණ ඔක්කොම බිම තියලා ඇදට ගොඩ වෙන්න. ලිංගිකව එකතුවෙන වේලාවට ඒ සතුට ගැන පමණක් හිත යොදවන්න. වෙනත් සැලසුම් ගැන කල්පනා කරන එක නවත්වන්න. නිදන කාමරය ගැන ප්‍රශන තියෙනවා නම් අඩුම තරම් කාමරයට අගුලක් සහිත දොරක් සවි කරගත්ත. කවුලුවලට තිර රෙද්දක් දමන්න. හැකිනම් තමාගේම නිදහස් නිවසක් ගොඩනගා ගන්න. ලිංගික රසය විවාහයට අත්‍යවශය බව සිතන්න. ඔබේ සහකරු හෝ සහකාරිය ඒ සතුට ඔබෙන් බලාපොරොත්තු වන නිසයි ඔබත් සමග ලිංගික එකතු වීමකට සැරසෙන්නේ. ඒ වෙලාවට ඔබලාගේ ලෝකයක තනිවී සිටියොත් ඔහු හෝ ඇයත් තනිවෙනවා. ඊට පසු ඔහු හෝ ඇය සමහර විට ඒ තනිකම වෙනත් කෙනෙකුගේ සහාය පතාවි. එහෙම වුනාට පස්සේ අඩලා දොඩලා වැඩක් නෑ. ගිය නුවණ ඇතුන් ලවාවත් අදදවා ගන්න බෑ කියනවනෙ. එනිසා සුන්දර ලිංගික ජීවිතයකට ප්‍රශ්ණ බිමින් තියලා ඇඳට ගොඩවන්නෙ. ඔබේ ප්‍රශ්ණ ඔහු මගේ ඇයත් සමග වෙනත් වේලාවක සාකච්ඡා කරන්න. මානසික පිරිසිදු භාවයට ශාරීරීක පිරිසිදු බව නැතිවේලාවට වගේ ගාන්න තෙල් වගේ දේවල් නැහැ. තියෙන්නේ හිත එක අරමුණකට ගෙන වීම පමණයි.

Comments